දසුන් මිය ගිය දා දැනුණු දුක ආයෙත් අද දැනුණා. ඔහු තරුණයින්ට ලොකු පණිවුඩයක් දෙමින් තම ජීවිතයෙන් පැහැසරා ටෙලිනාට්‍යයෙන් සමුගත්තා. video

හැමෝම මෝටර් සයිකල් පදිනව. හුගාක් වෙලාවට හෙල්මට් එක දාන් නෑ.
පොලිසිය ඉන්නව කියල සැක තැන් වලදි විතරක් ඒවා පැළඳ ගන්නව.
තවත් අය හෙල්මට් අතේ තියන් යනව..
තව පිරිසක් හෙල්මට් එක හිසට දමා පටි සවි නොකර අනාරක්ෂිත විදිහට බයික් පදිනව..
දසුන් මෙතනදී කරන්නෙත් ඒක.
හොඳින් බලන්න මේ වීඩියෝ එක.
ඔහු යන්නෙ හිස් ආවරණයේ පටි ලිහිල් කරගෙන.
හෙල්මට් එක ගැලවී විසි වෙන්නෙ ඒකයි..
අද සැබෑ ජීවිතයෙත් පැහැසරා ටෙලිනාට්‍යය තුළත් දසුන් මිය ගිය කෙනෙක්.
ඔහු දුන් පණිවුඩය හිතට අරන් ඔබ පරිස්සම් වෙන්න...
මෙන්න ඒ දර්ශන පෙළ....

Post a Comment